Published
ගෙවී ගිය 2025 වසර, රට ආර්ථික වශයෙන් ජයග්‍රහණ ගණනාවක් අත්පත් කරගත් වසරක්. රජයේ බදු ආදායම් සංචාරක පැමිණීම් ආදිය එලෙස ජයග්‍රහණ අත්කර ගත් ක්ෂේත්රයන් වනවා.
රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පැවතියදී පසුගිය වසර අග භාගයේදී දිට්වා සුළි කුණාටුව නිසා මෙරට ආර්ථිකයට එල්ල කළ බලපෑම සුළුපටු නැහැ.
මෙවන් තත්ත්වයක් යටතේ අදින් ඇරඹෙන 2026 නව වසරේ රටේ ආර්ථිකය හමුවේ ඇති අභියෝග මොනවාද?
මේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.




