Published
ආණ්ඩු බලය ලබා ගැනීමට නම් විපක්ෂය විසින් විධිමත් වැඩපිළිවෙළක් ක්රියාවට නැංවිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.
ඒ අනුව ආණ්ඩුව විසින් දැනට සිදු කරගෙන යන වැඩපිළිවෙළට එහා ගිය වැඩපිළිවෙළක් විපක්ෂය විසින් ක්රියාත්මක කළ යුතු බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
එම වැඩපිළිවෙළ ජනතාවගේ ප්රසාදය හිමිවන ආකාරයට ක්රියාත්මක කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.