Published
රට තුළ මතුවූ ආපදා තත්ත්වය සහ ඉන් පසුව සිදු කෙරෙන සහන කටයුතු සම්බන්ධයෙන් දේශපාලඥයින් අදත් අදහස් පළ කළා. මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
අමාත්‍ය ලාල්කාන්ත මහතා ද ආපදා ඇතිවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා චෝදනා කළේ ආණ්ඩුවේ සහන වැඩසටහනට කිසිදු සැලසුමක් නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ ආණ්ඩුව නිසි පරිදි සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.
මේ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා.




