Published
පළාත් සභා මැතිවරණය කවද්ද තියන්නේ ? මේ දවස් වල දේශපාලන වේදිකාවේ මේ ගැනත් කතාබහට ලක්වනවා.
විපක්ෂයට ඇතිවී තිබෙන මේ හදිස්සියට හේතුවක් නෙත් නිවුස් කණින් කොණින් වෙත වාර්තා වුනා.
ඒ පාර්ලිමේන්තුවේ ලොබි එකේ දී කතාබහට ලක් ව්ය විශේෂ වාර්තාවක් ගැනයි.
මේ වාර්තාවෙන් සදහන් වී තිබෙන්නේ පළාත් සභා මැතිවරණයේ ජය කාටද යන්නයි.
එම වාර්තාවේ ඇතුලත් වූ තවත් කරුණු සහ දේපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ නොඇසූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.



