Published
ආණ්ඩුවට එරෙහිව අදහස් දැක්වීමට නායකයින් නොමැති තත්ත්වයක් වර්තමානයේ උද්ගතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
කුමන අභියෝගයක් මධ්‍යයේ වුවද වත්මන් පාලනයේ අඩුපාඩු පෙන්වා දීමට තමන් පසුබට නොවන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.