Published
රටේ සංවර්ධනය ඉලක්ක කරගත් මෙන්ම මෙතෙක් ප්රතිලාභ අහිමි වූ සමාජ කොටස් සියල්ලට සාධාරණයක් ඉටු කරන අයවැයක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ ඉදිරි වසර කිහියකටම ක්‍රියාත්ම වීම සඳහා ඉලක්ක කරගත් අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේවෙතත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූයෙ මෙවන් අදහසක්.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා.
කෙසේවෙතත් අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා වෙත ප්‍රශ්න කිහිපයක් ද යොමු කළා.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.




