ආනයනික කිරිපිටි මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 250කින් සහ ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.