Published
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ සිදුවූ පුද්ගල මරණ ගණන 180ක් දක්වා ඉහළට - 350කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා
මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 179,868ක පුද්ගලයින් 646,567 දෙනෙකු ආපදාවට ලක්ව තිබෙනවා.
එමෙන්ම පවුල් 22,212කට අදාළව පුද්ගලයින් 78,010දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 716ක රැඳී සිටිනවා.




