ආපදාවලින් පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති සහන පැකේජය ඉටු කළ හැකි පොරොන්දුවක්දැයි සැක සහිත බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂය කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා.