Published
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් හානි සිදු වූ ප්‍රධාන මාර්ග 315න් සියයට 90ක් ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබෙනවා.
ඒ, පාර්ශව රැසක් එක්ව දිවා රෑ නොතකා අඛණ්ඩව ක්‍රියාත්මක කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි.
මේ, ඒ පිළිබඳ විමසා බැලීමක්.




