Published
ඉදිරි දින කිහිපයේදී නැවත වරක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සුළි කුණාටුවක් ඇති වීමේ අවදානමක් ඇතිවිය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුර නිවැරදි නොවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ.
ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව සුළි කුණාටු ඇතිවීමේ අවදානමක් නොමැති බවයි ඔහු මෙහිදී කියා සිටියේ.




