Published
මේ වන විට රටේ ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ අරමුණෙන්.
ජාතියේ නාළිකාව ලෙස නෙත් එෆ් එම් අපිද එම කාර්යයට මාධ්‍ය නාළිකාවක් ලෙස ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් සිටිනවා.
මේ, නෙත් සමග අත්වැල් බැඳගත් මනෝවිද්‍යා උපදේශිකා අමා දිසානායක මහත්මියයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝවිද්‍යා උපදේශිකා අමා දිසානායක මහත්මිය.
මේ, “එක්වෙමු - පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” තරුණ ජීවිත රකින නෙත් එෆ් එම් සමාජ සත්කාරයයි.



