වර්තමාන ආණ්ඩුව කිසිදු පදනමකින් තොරව බදු අය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරනවා.

ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.