පාසල් විෂය මාලාවෙන් යම් හෙයකින් ඉතිහාසය ගිලිහී ගියහොත් ඉදිරියේදී බරපතල තත්ත්වයක් ඇති විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක මහතා පවසනවා.

නූතන පරපුරට ගැළපෙන ආකාරයෙන් ඉතිහාස පොත් සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ සංගමයේ මධ්‍යම පළාත් විධායක සභික, පූජ්‍ය දොරගමුවේ සද්ධාතිස්ස හිමි මෙලෙස අදහස් පළ කළා.

කලාප අධ්‍යාපන කාර්යාලයත් මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය හා සමස්ත ඉතිහාස ශ්‍රී ලංකාවේ ගුරු සංගමයේ ගුරු උපදේශක තිසරි තේජනී ද අල්විස් මහත්මිය අදහස් පළ කළේ මෙලෙසයි.