Published
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි කාලසීමාවේදී වැසි වාර කිහිපයක් පමණක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතාගෙන්.




