Published
පහුගිය කාලයේ එක්තරා තරුණ දේශපාලනඥයෙක් හිටියා රැවුල එහෙම වවලා සුදු ඇඳුමක් ඇදලා මොටුවක් එහෙම තියලා වෙනස් විදිහකට දේශපාලන කරලියට පැමිණි චරිතයක් වෙනවා.
කවුද මේ ඉන්දියාවෙන් ආපු නළුවෙක් ද, ගොඩක් දෙනෙක් ඔහු ගැන සමාජ මාධ්‍ය තුල කියන්න පටන් ගත්තා.
ඔහු කවුද සහ දේපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ නොඇසූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.



