Published
පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුණේ ආරක්ෂක අමාත්‍යංශයට අදාල වැය ශීර්ෂයයි. මේ ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.



