Published
ඉදිරියේදී ඇති විය හැකි සුළිකුණාටු ඇතුළු කාලගුණ විපර්යාසයකදී සිදුවිය හැකි ආපදා සම්බන්ධයෙන් දැනටමත් සූදානමින් පසුවන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.
ඊසානදිග මෝසමත් සමග ඇති විය හැකි කාලගුණ වෙනස්වීම් මොනවාද? ඊට සූදානම් ද? මේ සියල්ල සම්බන්ධයෙන් නෙත් නිවුස් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගෙන් ප්‍රශ්න කළා.




