මාස දෙකක කාලයක් සඳහා සීත එලවළු ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ආපදා හේතුවෙන් සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී මස් සහ බිත්තර ආනයනය කිරීමට සිදුවේදැයි සාකච්ඡා කරමින් සිටින බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්තී මහතා කියා සිටියේ.