Published
ඔන්ඩෙන්සෙට්රෝන් නමැති ප්‍රශ්නගත ඖෂධය සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ ඖෂධවල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කළ හැකි ගුණාත්මක පරික්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්ද යන්නයි.
සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී වෛද්‍ය චමල් සංජීව මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.


