කතරගම පුජා භූමියට මෙන්ම කතරගම නගරයේ සිදුකළ සංවර්ධන කටයුතු අගය කොට ඩිශන් ගුණසේකර බස්නායක නිලමේතුමා ධූරයෙන් සමු ගැනීමට පෙර සුභාශිංසන පිරිනමා තිබෙනවා. ඒ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනිවාරාමාධිපති ශාස්ත්‍රපති,සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමි සහ රුහුණු සරසවියේ පාලි හා බෞද්ධ අංශයේ අංශාධිපති, කතරගම ශ්‍රී අභිනවාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කොග්ගල්ලේ විජිත ස්වාමීන් වහන්සේ සහ දහම් පාසල් ආචාර්යවරුන් විසින් එම අවස්ථාව දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්