Published
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අද දිනයේ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම විශ්වාසභංග යෝජනාව ගෙන එන ආකාරය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා.


