Published
හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ කන්ටේනර් සිද්ධිය පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි
අද උදැසන නමයට පමණ විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.