Published
අනුරාධපුර පුත්තලම පාරේ කලා වැවේ පාලම මත සිරවූ බස් රථයේ සිටි මගීන්ගේ තත්වය මේවන විට අවදානම් බවට වාර්තා වනවා.
එහි සිරවී සිටින බස් මගීයෙකු සම්බන්ධ කර ගැනීමට නෙත් නිවුස් අපට හැකි වුනා.
මේවන විට සිරවී සිටින බස් බස් මගීයෙකු පවසා සිටියේ මෙවැන්නක්
මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු වන බව ආරක්ෂක අංශ පවසනවා.
ත්රිකුණාමලයේ නාවික හමුදාවෙන් විශේෂ බෝට්ටු තුනක් යෙදවීමට කටයුතු කර තිබෙනවා




