Published
මෙරට කීර්තිමත් පාසලක් වන කළුතර විද්‍යාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සංවිධානය කෙරුණු සංගීත ප්‍රසංගයක් සැප්තැම්බර් මස 06 වනදා කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
කළුතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන එම ප්‍රසංගය නම් කර ඇත්තේ Kevians අපි Live in Concert ලෙසයි.
Avatar සංගීත කණ්ඩායම සංගීතවත් කරන මෙම ප්‍රසංගයට දිවයිනේ ජනප්‍රිය ගායන තරු රැසක් සහභාගී වීමට නියමිතයි.