හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී යළි කොළඹට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලනය කෙබඳුද? අද නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයෙන් සොයා බලන්නේ ඒ පිළිබඳවයි.