Published
ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළේ පසුගිය වසරේ වැඩකටයුතු සමාලෝචනය කරමින් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
විපක්ෂය පවසන පරිදි ආණ්ඩුව අභ්‍යන්තරයේ කිසිදු ගැටලුවක් නොපවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.




