Published
                
                 
                
            අද වන විට රට තුළ කෘෂිකර්මාන්තය බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රට තුළට ගෙන්වනු ලබන කෘෂි රසායන ද්‍රව්‍යවල කිසිදු ප්‍රමිතියක් නොමැති බවයි විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ.




