මෙරට කීර්තිමත් පාසලක් වන කොටහේන, ශාන්ත බෙනඩික් විද්‍යාලයට වසර 160ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන පා ගමනක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

පස්වරු 02ට කොල්ලුපිටියෙන් ආරම්භ වන එම පා ගමන විද්‍යාලයීය ක්‍රීඩාංගණය අසලින් නිමා කෙරෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ 91 ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති තක්ෂිල හුලංගමුව මහතා.