මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබෙනවා ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමටත් සමගයි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයින් රැසක් අධිකරණ පරිශ්‍රය අසලට එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ මේ වන විට එම ස්ථානයට පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.