Published
අධික වැසි සහ ආපදා පවතින අවස්ථාවලදී ආපදා සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් කතාබහට ලක් කළත් ආපදාවක් සිදුවීමට පෙර ඒ සඳහා සූදානම් වන පුද්ගලයින් ඉතා විරලයි. මේ, ඒ පිළිබඳ විමසා බැලීමක්.
ආපදා අවස්ථාවලදී අපේ රටේ ජනතාව මෙන්ම මාධ්‍ය මගිනුත් වැඩිපුර වාර්තා අවධානය යොමු කරන්නේ සිදුව ඇති ආපදා පිළිබඳ සංඛ්‍යා ලේඛනවලටයි. එහෙත් පෙර සූදානමක් සහිතව ආපදා කළමනාකරණයට අපේ රටේ ජනතාව කෙතරම් දුරට සූදානම් ද?
අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සංවාදයට ලක් කෙරුණා.
සෑම නිවසකම ආපදා මල්ලක් සකස් කර තිබීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.



