මෙරට ගුවන් විදුලි වැඩසටහන් අතරින් ජනප්‍රිය වැඩසටහනක් බවට නෙත් එෆ් එම් ගින්දර හැන්දෑව වැඩසටහන ඉතා කෙටි කලක් තුළ ජනාදරයට පත්වුණා.

ඒ අනුව එම වැඩසටහන ඉදිරිපත් කරන භාෂිනී ආරියරත්න, ඊයේ රාත්‍රියේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ, කොළඹ පැවති ගෝල්ඩන් බිස්නස් එක්සලන්සි අවෝර්ඩ් 2025 සම්මාන උළෙලේදීයි.

 

 

නෙත් එෆ් එම් ගින්දර හැන්දෑව වැඩසටහන සතියේ දින පහේ පස්වරු 01 සිට පස්වරු 04 දක්වා ඉදිරිපත් කෙරෙනවා.