මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා. ඒ, අමාත්‍යවරයා එවකට පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්.

කෙසේවෙතත් තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.