Published
ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.
ඊට අමතරව ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියනයක් වටිනා ද්‍රව්‍යම පරිත්යගායක් සිදු කිරීමට ද චීන රජය තීරණය කර ඇති බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ.
“අභියෝග හමුවේ නොසැලෙන සැබෑ මිතුදම” විදහා පාමින් එම ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බවද කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළා.




