Published
සංජීව ධර්මරත්න, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙසත් සජීව මැදවත්ත බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කෙරේ - පොලිස්පතිවරයා විදේශගත වීම හේතුවෙන් වැඩබලන පොලිස්පති ලෙස පත්කර ඇත්තේද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නයි





