Published
ජීවන් තොන්ඩමන් චෙන්නාහිදී වෛද්‍යවරියක් හා විවාහ වී තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වී තිබෙනවා.
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතපාණ්ඩි රාමේෂ්වරන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වී තිබෙන බවයි වාර්තා වන්නේ.





