Published
යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් හෙට දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.
අමෙරිකාවේ ෆ්ලොරිඩාහිදී මෙම හමුව සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එහිදී යුක්රේනය සහ රුසියාව අතර සාම සැලසුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.




