Published
ටී-56 අවියක් සහ හිස් පතුරොම් ගැබ් 02ක් හා ගුවන් ගමන් බලපත්ර 08ක් සමග පුද්ගලයන් පස් දෙනකු කොළඹ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මරදමුණ, මසුර් මවුලාන පාරේ නිවසක සිදුකළ වැටලීමකදීයි.
ජනාධිපති මහජන සම්බන්ධීකරණ අධ්යක්ෂවරයා වෙත ලද ලිඛිත තොරතුරක් මත එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.




