Published
ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී රට පුරා විරෝධතා රැළි මාලාවක් සංවිධාන කිරීමට යෝජනා වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
පසුගිය 21වනදා නුගේගොඩ පැවති රැළිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා.




