Published
තලවාකැලේ, තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගය කොත්මලේ පාලුවත්ත ප්රදේශය මීටර 100ක පමණ කොටසක් නායයාමට ලක්ව තිබෙනවා
මේ හේතුවෙන් සහන කණ්ඩායම් සඳහා කොත්මලේ ප්රදේශය වෙත ළඟා වීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ
මේ අතර කොත්මලේ පාලුවත්ත ප්රදේශයේ නිවාස රැසක් නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවද වාර්තා වනවා




