Published
ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්විටිගල දාම්මල ජනපදයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ජල ව්‍යාපෘතිය තවමත් අවසන් නොවීම නිසා එයින් ජනතාව පීඩාවට පත් ඇති ආකාරය පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා
ග්‍රාමසේවා වසම් පහක ජනතාව සඳහා පානීය ජලය ලබාදීමේ අරමුණින් මෙම ජල ව්‍යාපෘතිය මීට වසර හතරකට පමණ පෙර ආරම්භ කර මේ වන විට 80%ක් පමණ වැඩ අවසන් කළද මෙම ව්‍යාපෘතිය අතහැර දමා තිබීම පිළිබඳ ගම්වාසීන්ගේ නොසතුට පල කරනවා.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




