Published
දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර අද රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.
ගාල්ල සිට කොළඹ දක්වා පොත් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ දෙසට එක් මංතීරුවක් අවහිර වී ඇතැයි පොලීසිය පවසන්නේ.




