Published
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට පෙර ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.