අධිකරණ විනිසුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේදී ආණ්ඩුව තම අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියකට ලබාදුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එම විවාදයට මැදිහත් වුණා.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදාල කරුණ සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මීට අදාල ලිපි ගොනුවක් සභාවට ඉදිරිපත් කරමින් නැවත මෙලෙස අදහස් පළ කළා.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.




