Published
ලෝක ළමා දිනයට සමගාමීව නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන විශේෂ වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද පැවැත්වෙනවා. එහිදී දරුවන්ට නැවුම් අත්දැකීමක් තිළිණ කිරීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. මේ වන විට එහි ඇති සූදානම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂාන් සමග.