දැදුරු ඔයේ දියනෑමට ගොස් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී තිබෙනවා

පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද පස්වරුවේ මෙලෙස දියනෑමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ

එහිදී එක් අයෙකු පමණක් බේරා ගැනීමට සමත් ව්වි තිබෙනවා

අතුරුදන් වූවන් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ