‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මෙරට වී වගාවට සැලකිය යුතු බලපෑමක් එල්ල වුවත් ප්‍රමාණවත් වී සංචිතයක් රට තුළ තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඉදිරි කාලය තුළදී හිඟයකින් තොරව ජනතාවට සහල් සැපයීමේ හැකියාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.