Published
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආර්ථික හානිය මෙතෙක් නිශ්චිතව තක්සේරු කර නොමැති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය, අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක ඇස්තමේන්තුවක් ලෝක බැංකුව ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් සකස් කෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
සිදුව ඇති ආර්ථික හානිය පියවා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අමාත්‍ය ආචාර්ය, අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙලෙස කරුණු දැක්වුවා.




