Published
ශ්‍රී ලංකාවේ සහල් වෙළඳාමේ සුවිශේෂී ස්ථානයක් වන දිවුලපිටිය මරදගහමුල විශේෂිත තොග වෙළඳ මධ්‍යස්ථානයේ යාබඳ ඉඩමේ සිදුවන රජයේ මුදල් නාස්තියක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කෙරෙනවා මහල් පහකින් පමණ සමන්විත වන අඩක් නිමකර අතහැර දමා ඇති විශාල ගොඩනැගිල්ලක් ගරා වැටෙමින් පවතින බව ප්‍රදේශ වාසින් පවසනවා.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.