2025 වර්ෂය සඳහා රජය විසින් ලබා දුන් රුපියල් බිලියන 2203ක වාර්ෂික අදායම් ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන අතර, ඉදිරි දින කිහිපය තුළදී එය තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

එම නිවේදනය පහතින්